BECOME A MEMBER, BECOME MY LOVER

you can be a member and claim amazing rewards

simply, just install a VPN ( to your pc or web browser ) and visit the channel you want to support and there will be a “JOIN” button !

here is a step by step how-to guide on becoming a member of my youtube channel myHubLK, you can use the same method to become a member of Days of Dilshan too.

පියවරෙන් පියවර වැඩේ කෙරෙන හැටි

  • ඉස්සෙල්ලාම ඔයාල zenmate එක්ස්ටෙන්ශන් එක දාගන්න ඕනි, මොකද ලන්කාවට සපෝට් නෑ මෙම්බර්ශිප්ස්
  • Chrome එකේ දකුනු උඩ කෙලවරේ තියෙන තිත් තුන ඔබල ඒකෙන් more options ගිහින් extensions යන්න
  • වම් කොනේ තියෙන ඉරි තුන ඔබල open chrome web store ඔබන්න
  • දැන් zenmate කියල සර්ච් කරල ගන්න, දැන් add to chrome ඔබන්න
  • දැන් එක පොප් අප් ස්ක්‍රරින් එකෙන් Add extention ඔබන්න
  • දැන් ඊමේල් ඇඩ්‍රස් එකක් සහ පාස්වර්ඩ් එකක් දීල රෙජිස්ටර් වෙන්න, කැපිටල් සිම්පල් අකුරු, #$@* වගේ සිම්බල් එකක්, ඉලක්කම් එක්ක අකුරු 6ක් වත් ඕනි, ඊට පස්සෙ sign up for free ඔබන්න
  • දැන් ක්‍රෝම් එකේ දකුනු කෙලවරේ ඇති ශීල්ඩ් අයිකන් එකක්, එක ඔබල යට තියෙන ස්විච් එකෙන් ඔන් කරගන්න, වීඩියෝ එක බලන්න තව තෙරුනෙ නැත්නම්..චේන්ජ් ලොකේශන් ඔබල වෙන රටක් දාන්න මොන හරි අවුලක් උනොත්
  • දැන් myhublk චැනල් එකට ගිහින් JOIN ඔබන්න
  • ඔතන දැන් තියෙනව එක එක ගනන් වලට මෙම්බර්ශිප්ස්, ඒවලින් ඔයාලට කැමති එකක් තෝරගෙන සෙට් වෙන්න
  • දැන් ඔයාලගෙ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් එකෙන් හරි , පේපැල් එකෙන් හරි ගෙවන්න

දැන් මාසෙකට පාරක් ඔයාලගෙන් ඔය මුදල කැපිල මෙම්බර් කෙනෙක් වෙනවා.

you can do the same for Days of Dilshan

or you can donate through super Chat by joinging youtube via a VPN or via StreamLabs.com/myHubLK

or just become a patreon of Dilshan’s Thoughts

just remember, member or not, i love you soo much pens.
ummah !

Updating…
  • No products in the cart.