මේ අහනවකො

සයිට් එක කඩ්ඩෙන් තියෙන්නෙ SEO වෙන්න, ඒ කියන්නෙ ගූගල් එකේ ගැහුවම රිසල්ට් එකට එන්න. හරි ඔන්න දැන් මේ ටික සුද්ද සිංහලෙන් කියන්නෙ අහගන්නකො.

ඔනි බඩුව බැලුව ඕනි නම් 070 350 6500 එකට whatsapp මැසේජ් එකක් දුන්නා. (උදේ 9 ඉඳන් හවස 5 වෙනකම් / පෝයට නෑ ) ස්ටොක් තියෙනවද නැත්නම් ගෙනත් දෙන්න කොච්චර කල් යනවද ඇහුවා. බැන්කුවට සල්ලි දැම්මා. අපි මෙහෙන් බඩු එව්වා. අපි අතේ තියෙන බඩුවල මෙහෙන් එවන්න කලින් අපි කස්ටමර්ට වට්සප් / ෆේස්බුක් හරහා ඒ අදාල අයිටම්ස් එක වැඩ සහ භෞතික හානි නෑ කියල ෆෝටෝ එවනව.

කෝල් කරලා අය්ය GTA ගහන්න ඩුවල් කෝ ගහල රැම් එක අහවල් එකේ ගැහුවම හරිද, youtube එකේ වීඩියෝ දාන්නෙ කොහොමද , අරූ ඉන්නවද මූ ඉන්නවද මුගෙ අප්පා ඉන්නවද? සූකිරිබඩිල්ලා බැහැල හදාගන්නෙ කොහොමද වතුර එනවද අහන්න එපා කෙලින්ම බ්ලොක්ඩ්. මේ නම්බර් එක බිස්නස් වලට විතරයි.

ගාන වැඩියිනෙ ? ගනන් නම්  අසාධාරන විදිහට වැඩි නෑ. දෙකයි පනහට එදා වේල හොයාගන්න විකුනල ෆීල්ඩ් එක කන්නෙත් නෑ. අනික තමා එක එක හතු පිපෙනවා වගේ අද ඇවිත් හෙට යන එක එක මලකඩ විකුනන සීනි බට්ටන්ගෙන් අද අරන් හෙට කැඩෙන ලඩ අරන් රු.100ක් ලාබෙ තියල බඩු වික්කට හරියට බිස්නස් එකක් කරනකොට එහෙම බෑ, ඒ නිසා කුනුකොල්ලෙට ගන්න ඕනි නම් ඕනි තරම් සයිට් ඇති පේජ් ඇති. 2013 ඉඳන් කම්පියුටර් බඩු විකුනලා තාම මෙහෙම ඉන්නෙ දෙන්න පුලුවන් ගානට දෙන නිසා. 

අන්තිමට, used එව්ව වල බ්‍රෑන්ඩ්ස් නම් බල බල ගන්න බෑ අපිට තොග දෙන අයවත් එහෙම දෙන්නෙ නෑ.

USED 
i3 1st Gen 530 2.93GHz
4GB DDR3
500GB SATA
DVDRW

RS.16,000
Buy now

USED
i3 2nd Gen 2100 3.10GHz 
4GB DDR3
500GB SATA
DVDRW

Rs.18,500
Pre-order

USED
i3 3rd Gen 3210 3.20GHz
4GB DDR3
500GB SATA
DVDRW

Rs.20,500
PRE-ORDER

USED
i3 4th Gen 4130 3.40GHz
4GB DDR3
500GB SATA
DVDRW

Rs.23,500
PRE-ORDER